සුන්දර වෙල්යායකට මායිම්ව අඩක් නිමකල දෙමහල් නිවසක් වහාම විකිණීමට 🌾
📍 ස්ථානය: බුලුගහගොඩ (276 ගම්පහ - ගනේමුල්ල - කදාන ප්රධාන බස් මාර්ගයට පේන දුරින්)
💰 මිල: ලක්ෂ 160 යි (මිල ගනන් සාකච්ඡා කරගත හැක) 🤝
📐 ඉඩම: පර්චස් 18 කි
🔹 නිවසේ විස්තර:
👇 පළමු මහල:
🛏️ කාමර 1
🛋️ සාලය
🍳 කුස්සිය
🌅 වැරැන්ඩාව
🛁 නානකාමරය (Bathroom)
🚗 වාහන නැවැත්වීමේ පහසුකම් (Car Parking)
🧱 වටතාප්ප සහ ගේට්ටු සහිතයි
👇 දෙවන මහල:
🛏️ කාමර 3
🍃 ඕපන් ඒරියා (Open Area) 2
📍 පහසුවෙන් ළඟාවිය හැකි ස්ථාන:
🚊 බුලුගහගොඩ දුම්රිය ස්ථානයට 350M
🏙️ බටුවත්ත නගරයට 1Km
🚊 බටුවත්ත දුම්රිය ස්ථානයට 1.8Km
💧 පහසුකම්:
🚰 නල ජලය සහ උල්පත් ජලය
⚡ විදුලිය සහිතයි
📜 සින්නක්කර ඔප්පු
🏦 අනුමත පිඹුරුපත් සහ බැංකු ණය පහසුකම් ලබාගත හැක
📌 Ref No: 6283