කුරුඳුගහ Highway පිවිසුමට හා ඇල්පිටිය නගරයට ලඟින්ම සුන්දර වෙල්යායකට මායිම් වූ පර්චස් 13 ක ඉඩම සමග දෙමහල් නිවස විකිණීමට
ගාල්ල ඇල්පිටිය ප්රධාන පාරට මුහුනලා ( බස් පාරත් නිවසත් අතර වෙල්යාය )
කුරුඳුගහ Highway පිවිසුමට 1.5KM
ඇල්පිටිය නගරයටම 2 km
කොටපොළ නගරයට 9 km
ඇත්කඳුර නගරයට 7 km
අම්බලන්ගොඩ නගරයට විනාඩ් 20
සියලු නාගරික පහසුකම් සමීපව
වර්ග අඩි 3000 ක නිවස
කාමර 05
නාන කාමර 02 , සේවක වැසිකිලිය
මුලුතැන්ගෙය
සාලය
වැරැන්ඩාව
බැල්කනි
වාහන දෙකක් නැවතිය හැකි ඉඩකඩ
ළිං ජලය
විදුලිය
තාප්ප , ගේට්ටු
ටයිල් , සිවිලිම් , ෆිනිෂින් වහල
සින්නක්කර ඔප්පු
අනුමත පිඹුරුපත්
බැංකු ණය පහසුකම්
අඩි 15 මාර්ග
ලක්ෂ 170/=
( දේපළ පරීක්ෂා කිරීමෙන් පසු මිල ගනන් සාකච්ඡා කරගත හැක )
EE KM H 6222