කඩවත දෙල්ගොඩ 210 බස් පාරට පහසුවෙන් ළඟා වීමට හැකි වෑබඩ පරෙන් සියලුම පහසුම සහිතනේවාසික බිම් කොටස් පහසු ගෙවීමේ ක්රමයට විකිණීමට ඇත.
▪️කඩවත - දෙල්ගොඩ 210 බස් පාරට මීටර් 850යි.
▪️කිරිබත්ගොඩ 234 බස් මාර්ගයට 2.5km.
▪️උඩුපිල හංදියට විනාඩි 5යි.
▪️වැලිවේරිය නගරයට 4km.
▪️කඩවත අධිවේගී පිවිසුමට 6.5km
▪️කොළඹ - නුවර පාරට විනාඩි 10යි.
සුන්දර වෙල් යායකට මායිම්ව පර්චසස් 6 සිට 10 තෙක් කොටස් කළ සාරවත් බිමක්
✅තෙකලා විදුලිය
✅නළ ජලය
✅කාපට් කළ පුළුල් මාර්ග.
✅කොන්ක්රීට් කළ කානු පද්ධති
✅නිරවුල් ඔප්පු
✅ප්රදේශීය සභා අනුමැතය සහිත බිම් කොටස්
✅එකවර මුදල් ගෙවීමේදී සුවිශේෂි වට්ටමක්
මූලික ගෙවීම ලක්ෂ 4යි.ඉතිරිය මාස 40ක් දක්වා ගෙවීමට
බැංකු ණය පහසුකම්✅ ...