ඔබටත් පවුලේ සැමටත් සුවසේ ජීවත්විය හැකි නිශ්චල, ලස්සන පරිසරයක නිවසක් සොවෙනවාද? මේ නිවස ඒ ඔබටයි !!
🔹 ප්රධාන විශේෂාංග:
• කාමර 3 – ආරක්ෂිත හා විශාල
• විවෘත Dining Area
• සැලසුම් කළ Living Area
• සකස් කළ Kitchen
• ගරාජය
• නාන කාමරයක් ( with Hot water )
• හරිත උයන ( Garden )
• විශාල Side Gate
• කුඩා Gate ( නිවසට පිවිසීමට)
• පර්චස් 20
📍 ස්ථානය – සුවපහසුතා සමග:
• Magalegoda Railway Station–ට මීටර් 100
• Kandy Road–ට කි.මී 1.5
• Naiwala Junction–ට කි.මී 2
• ඉතා සාමකාමී, ගෞරවනීය පරිසරයක
💰 මිල: ලක්ෂ 85 (සාකච්ඡා කළ හැක)
📞අමතන්න: – Manel Adikari