සුපිරි දිවියක් සපිරි උරුමයක් ..
සුන්දර කෙත් යායකට මුහුනලා රුවන් පුර අධිවේගී පිවිසුමට ඇවිදින දුරින් ....280 මහරගම හොරණ මර්ගයට සමීපයේ ..
මොරගහහේන නගරයෙන් ...
❇️ බිම්කොටසම ලක්ෂ 25
❇️රුවන්පුර අධිවේගී පිවිසුමට 300m
❇️ 280 මහරගම හොරණ මාර්ගයට සමීපයේ
❇️ හොරණ නගරයට 6km
❇️ කොට්ටාව ,හෝමාගම නගර වලට විනාඩි 15
❇️ බැංකු ණය සහ පොලිය නොමැති ගෙවීමේ ක්රම.