𝐋𝐮𝐱𝐮𝐫𝐲 𝟒 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐊𝐨𝐭𝐭𝐚𝐰𝐚
කොට්ටාව නගරයට ආසන්නයෙන් නිදන කාමර 4කින් සහ නාන කාමර 2කින් සමන්විත සුඛෝපභෝගී නවීන නිවසක් විකිණීමට. සියලු පහසුකම් සහිත අංගසම්පුර්ණ මෙම නිවසට පිවිසුම් මාර්ගය අඩි 15. ඉඩකඩ සහිත මිදුලකින් සමන්විත නිවස නිස්කලංක සාමකාමී පරිසරයක ඉදිකර ඇත.
මෙම නිවසේ සිට කොට්ටාව නගරයට දුර කි මී 1යි.
මිල ලක්ෂ 420යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක්සාකච්චා කල හැක
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 12 Perches
🔹 Floor area - 2500 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 4 Bedrooms
👉 2 Bathrooms + Hot water
👉 Kitchen with full pantry cupboards
👉 Large living room
👉 Dining room
👉 Tv lobby
👉 Balcony
👉 Garden wall surrounded
👉 Roller gate with wicket gate
👉 Clear documents
👉 Clear documents with COC
👉 Parking for 2 vehicles
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟒𝟐 𝐌 | 𝟒𝟐𝟎 𝐥𝐚𝐤𝐬 𝐏𝐫𝐢𝐜𝐞 𝐧𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
🔹 International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station ,Railway station are very close.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
30th nov