🏠 සුඛෝපභෝගී දෙමහල් නිවසක් විකිණීමට | කුරුණෑගල - පුත්තලම් ප්රධාන මාර්ගය
ප්රාදේශීය සභා සහ COC අනුමැතිය සහිත, ගෘහ භාණ්ඩ සමඟින්ම ලබා දෙන අගනා දෙමහල් නිවසක්.
📍 ස්ථානය: 🛑 ප්රධාන බස් පාරට 200m යි. 🛑 කුරුණෑගල නගරයට දුර 6km යි. (ෆාමසි, ඉන්ධන පිරවුම්හල් සහ සියලුම පොදු පහසුකම් වලට ඉතා ආසන්නව)
🏡 නිවසේ සහ ඉඩමේ විස්තර:
ඉඩමේ ප්රමාණය: පර්චස් 30
නිවසේ විශාලත්වය: වර්ග අඩි 3500
නිදන කාමර: 05 (A/C සහිත කාමර 02ක් ඇතුළුව)
නාන කාමර: 03
සුවිසල් සාලය සහ කෑම කාමරය
නවීන මුළුතැන්ගෙය සහ TV lobby එක
වැරැන්ඩාව සහ වාහන නැවැත්වීමේ පහසුකම් (Car porch)
පිටත වැසිකිළිය
සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත.
ජල හා විදුලි පහසුකම් සහිතව, ගේට්ටුව සහ වට තාප්පයෙන් ආරක්ෂිතයි.
ඉතා නිස්කලංක, වැදගත් වටපිටාවක පිහිටා ඇත.
⚠️ විශේෂ නිවේදනයයි: වටිනාකම දන්නා, සැබෑ ගැණුම්කරුවන් පමණක් අමතන්න. 📌 නිවස බැලීම සඳහා කරුණාකර කලින් වේලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ.
📞 වැඩි විස්තර සඳහා අමතන්න 🤝 Union Access Holdings (Pvt) Ltd - ඔබගේ වටිනා ඉඩම් සහ නිවාස විශ්වාසවන්තව හා ඉක්මනින් විකුණා ගැනීමට අදම අප වෙත භාර දෙන්න.