💪 Suction Sit-Up Bar – Home Workout Tool
ගෙදර ඉඳගෙනම sit-ups, leg raises, plank වගේ exercise පහසුවෙන් කරන්න පුළුවන් Suction Sit-Up Bar එක.
ශක්තිමත් suction base එක නිසා floor එකට හොඳට stick වෙලා slip නොවී workout කරන්න පුළුවන්.
🔹 Strong suction grip – Tiles / marble / smooth floor වලට හොඳට අල්ලෙයි
🔹 Adjustable height – ඔබගේ උසට ගැලපෙන්න සකස් කරගත හැක
🔹 Comfortable foam pads – පාද වලට වේදනාව නැතිව exercise
🔹 Portable & lightweight – travel කරන්නත් easy
🔹 No drilling / no tools needed – damage නොවී set කරගන්න පුළුවන්
✅ Sit-ups
✅ Push-ups
✅ Plank
✅ Ab workouts
🏠 Home workout වලට perfect product එකක්
💰 Price: Rs. 1200/-
🚚 Islandwide Delivery Available
📍 Cash on Delivery Rs.400/-
📦 4 Day safe delivery