ලඟ එන උත්සව සමය වෙනුවෙන් කාර්ය බහුලවන ඔබගේ ගබඩාවට හෝ කර්මාන්ත ශාලාවට අවශ්‍ය වන ගබඩා රාක්ක විවිධ ප්‍රමාණයන් ගෙන් දැන් ලබාගත හැක..ඔබට අවශ්‍ය පරිදි (CUSTOMIZE ) වැඩි බරක් දැරිය හැකි පරිදි රාක්ක ලබා ගත හැක..මල නොබැඳෙන ශක්තිමත් ZINK CORTED තහඩු වලින් සහ POWDER COATED නිමාවෙන්..දිවයින පුරා සේවය..