🔴Stand-Alone House for Rent – Nugegoda
Spacious 3-storey stand-alone house available for rent in a highly convenient residential area in Nugegoda. Ideal for families looking for comfort, privacy, and easy access to leading schools and essential facilities.
• Bedrooms: 3
• Bathrooms: 2
• Features: Rooftop space, Roller Gate
• Parking: Available for 1 vehicle (small/medium vehicle only)
• Walking distance to Royal Institute
• Only 3–4 minutes to Lyceum International School
• Easy access to banks, schools, hospitals, supermarkets, and other conveniences
Monthly Rent: Rs. 110,000/-
Advance: 6 Months
Agent Fee: 1 Month Rent
Located in a peaceful and convenient neighborhood with excellent accessibility.
Arrange your viewing today!
🔴 නුගේගොඩ – තෙමහල් නිවසක් කුලියට
නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි, තෙමහල් නිවසක් කුලියට ලබා දේ. මෙය නිදහස් සහ සුවපහසු වාසස්ථානයකි.
• නිදන කාමර: 3
• නාන කාමර: 2
• Rooftop, Roller Gate, Parking යන සියලුම පහසුකම් ඇත, සාමාන්‍ය වාහනයක් සඳහා ඉඩ ඇත.
• Royal Institute පාසලට ඇවිදින දුරින්
• Lyceum International School වෙත මිනිත්තු 3–4ක දුර
• බැංකු, පාසල්, රෝහල්, සුපිරි වෙළඳසැල් සහ අනෙකුත් පහසුකම් වෙත ඉතා පහසු ප්‍රවේශයක් ඇත.
මාසික කුලිය: රු. 110,000/-
Advance: මාස 6
Agent Fee: මාස 1ක කුලිය
නිශ්ශබ්ද සහ වටිනා නේවාසික ප්‍රදේශයක පිහිටි මෙම නිවස නැරඹීම සඳහා අදම අමතන්න.