හඳපාන්ගොඩ 125 ඉංගිරිය - කොළඹ මාර්ගයට කි.මී.1 දුරින් ජලය විදුලිය සහිත නිදහස් මාර්ගයකට මුහුණලා ඇති සරුසාර තේ පොල් වගාව සහිත වටිනා ඉඩම විකිණීමට.
පර්චස් 136