පිලියන්දල කැස්බෑව වැල්මිල්ල Brand New නිවස විකිණීමට.
දර්ශනීය කුබුරු යායකට මුහුනලා ඇත.
කාමර 3. ( ප්‍රධාන කාමරයට අනුබද්ධ නාන කාමරයක් සහිතයි ).
නාන කාමර 2. ( Hot water සදහා Plug point ).
සේවක නාන කාමරය.
විශාල සාලය.
Car porch.
අලංකාර මිදුල.
වට තාප්ප. රෝලර් ගේට්ටුව.
Finishing වහලය.
සම්පූර්ණ ටයිල්.
AC සදහා Plug Point.
උසස් අමුද්‍රව්‍ය සහ නවීන උපාංග යොදා වැඩ නිමකර ඇත.
පිරිසිදු ඔප්පු. ප්ලෑන් අනුමතයි. COC ඇත .
කැස්බෑව - බන්ඩාරගම පාරට කි. මී. 1 යි.
කැස්බෑව නගරයට කි. මී. 7.
බන්ඩාරගම නගරයට කි. මී. 5 යි.
ගැලනිගම අධිවේගී පිවිසුමට විනාඩි 10 යි.
ගාලු පාරට, පානදුරට, පිලියන්දලට,නුගේගොඩට, බත්තරමුල්ලට, බොරලැස්ගමුවට, කොළඹට පහසුවෙන් ළගාවිය හැකිය.
ඉඩම පර්චස් 10 යි.
මිල ලක්ෂ 175 ( මිලියන 17.5 ). මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
Facing to beautiful paddy field single story brand new luxury house for sale.
On Kesbewa - Bandaragama road Welmilla.
800 m to 162 Colombo - Bandaragama road.
3 bedroom with attached bathroom for master bedroom.
Servant bathroom.
Modern 2 bathroom.
Large sitting area.
Dining area.
Modern pantry with cupboards.
Garage.
3 Vehicles parking.
Beautiful garden.
Roller gate.
Parapet wall.
Fully tiled.
Finishing roof.
Lamp shades & electrical fittings.
Roofing gutters.
Calm & peaceful location.
Clear title. Plan approved with COC.
Land extent 10 perches.
Price 175 lacks ( 17.5 million ) negotiable.
Please get appointment before visit.
Strictly no brokers please.