No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්යවයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
Complete Brand New House
(අංග සම්පුර්ණ නව නිවස)
House was renovated in 2024
(2024 වසරේ අලුත්වැඩියා කරන ලද නිවසකි)
Commercial Bank, Laugfs, & Cargills Super Market is Located within 2km.
(කොමර්ෂල් බැංකුවට, ලාෆ්ස් සහ කාර්ගිල්ස් යන සුපිරි වෙළඳසැල් කිලෝමීටර් 2ක් ඇතුලත පිහිටා ඇත)
Nearest Town – Nagoda – 249m
(ආසන්නතම ටවුම - නාගොඩ) - මීටර් 249
249m to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්රාධාන පාරට මීටර් 249)
3.9km to Kerawalapitiya Highway Entrance
(කෙරලවලපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 3.9)
20 Perches
(පර්චස් 20)
18 Feet Access road – Carpeted
(අඩි 18 පාර - කාපට් දමන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකූලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 3,999
(වර්ග අඩි 3,999)
Height inside the house – 9 ½ Feet
(නිවාස තුල උස අඩි 9 ½)
Three Section House (Ground Floor + 1st Floor + Roof Top)
(නිවස කොටස් 3කින් යුක්ත වේ (බිම් මහල + ප්රඇථම මහල + විවෘත සදළුතලය)
Ground Floor / (බිම් මහල)
• 2 Bed Rooms / නිදන කාමර 2
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• 2 Wash Rooms / වැසිකිලි 1
(Hot Water Available, “Solar Powered”) / උණුවතුර පහසුකම සහිතයි. “සුර්ය විදුලියෙන් බලගැන්වේ”)
• 1 Hall / සාලය 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• 1 TV Lobby / ටී. වී. ලොබිය 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි
• 1 Dining Room / කෑම කන කාමරය 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• 1 Kitchen / කුස්සිය 1
Pantry maid with Eco Board / එකෝ බෝඩ් වලින් නිමකළ පෑන්ට්රීස කබඩ් සහිතයි
• Parking for 4 Vehicles / වාහන 4ක් ගාල් කල හැකි ලෙස ඉඩ පහසුකම් ඇත
• Equipped with Roller Door (Elcardo) / (ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත / එල්කාඩෝ)
• Square Feet – 1,899 / වර්ග අඩි - 1,899
1st Floor / (ප්‍රiථම මහල)
• 2 Bed Rooms / නිදන කාමර 2
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• 2 Wash Rooms / වැසිකිලි 1
(Hot Water Available, “Solar Powered”) / උණුවතුර පහසුකම සහිතයි. “සුර්ය විදුලියෙන් බලගැන්වේ”)
• TV Lobby / ටි.වී ලොබිය
• Gym Area / කායවර්ධන ව්යාීයාම් කරන පෙදෙස
• Billiard Room / බිලියඩ් කාමරය
• Square Feet – 1,399 / වර්ග අඩි - 1,399
Balcony / (සදළුතලය)
• Balcony / සදලුතලය
(Water Proofed / වතුරෙන් ආරක්ෂා කිරීම සදහා පිළියම් යොදා ඇත)
• Square Feet – 699 / වර්ග අඩි - 699
Walls made with Bricks
(ගඩොලින් තැනු බිත්ති)
800kw Solar System
(කිලෝවොට් 800ක සුර්ය කෝෂ විදුලි පද්ධතිය)
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipments are installed – Orange / KDK
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොpනික උපාංග සවිකර ඇත - ඔරේන්ජ් / කේ. ඩි. කේ.)
All Door Locks & Hinges installed are made out of Brass
(සියලු අඟුළු සහ සරනේරු පිත්තලෙන් නිමවා ඇත)
Main Door is made out of Jack Wood
(ප්රලධාන දොර කොස් ලීයෙන් නිමවා ඇත)
Jack Wood is used for Doors & Windows
(දොරවල් සහ ජනෙල් කොස් ලී යොදා නිමකර ඇත)
Gutters are made out of Amano
(පීලි අමානෝ යොදා නිමකර ඇත)
Entire floor is decorated using Rocell Tiles
(රොසෙල් ටයිල් දමා මුළු පොලවම අලංකාර කර ඇත)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
- කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP බෙදා නොගන්න, ගෙවීමට පෙර සෑම විටම අයිතමය පුද්ගලිකව සත්‍යාපනය කරන්න. ikman බෙදා හැරීමේ සේවාවක් ලබා නොදේ. අවධානයෙන් සිටින්න!
House for Sale – Ragama / Kandana 299m to Peralanda Road
කාමර: 4, නානකාමර: 3සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 16,999,999දින 19Brand New House for Sale – Wattala 75m to Main Road
කාමර: 5, නානකාමර: 4සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 45,999,999දින 20New House for Sale – Mahabage / Wattala -399m to Main Road
කාමර: 5, නානකාමර: 2සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 22,999,999දින 33House for Sale in Kandana - Near De Mazoned College
කාමර: 6, නානකාමර: 6සාමාජිකයාගම්පහ, විකිණීමට ඇති නිවාසරු 55,499,999දින 14