🌿✨ සංචාරක ව්‍යාපාරයට අනර්ඝ මනරම් ඉඩමක් – වැල්ලවාය ✨🌿
ස්වභාවික සුන්දරත්වයෙන් පිරි, ශාන්ත පරිසරයක පිහිටි මෙම ඉඩම හෝටල්, විලා, කබානා හෝ සංචාරක නිවාස ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ඉතාමත් සුදුසුයි.
📍 දියලුම ඇල්ල
📍 රාවණා ඇල්ල
📍 බුදුරුවගල
📍 Nine Arch Bridge
📍 ඇල්ල
👉 මේ සියල්ලට පැයක පමණ දුරින් පිහිටා ඇත.
🌊 හදපානාගල වැවට ගලා බසින උමා ඔයෙන් ආරම්භ වන ඇල මාර්ගයකින් මායිම්ව පිහිටි නිසා ස්වභාවික ජල සම්පත සමඟ අතිශයින්ම වටිනා ස්ථානයක් වේ.
---
🌳 ඉඩමේ විශේෂතා
✔️ අක්කරයකට ආසන්න විශාල භූමි ප්‍රමාණයක්
✔️ නවාතැන් ගැනීමට සුදුසු නිවසක්
✔️ ආදායම් ලබන ගම්මිරිස් වගාව
✔️ කොස්, අඹ, උගුරැස්ස, දෙහි, තේක්ක, බෙලි, ජම්බු, දොඩම්, පුහුලම්, කජු, පොල්, සදුන් වැනි පලදරණ ගස්
✔️ එළබටු, තිබ්බටු, කර්විල, බතල, දඹල වැනි වගා
---
📌 වැල්ලවාය – මොණරාගල ප්‍රධාන මාර්ගයට 4 km
📌 වැල්ලවාය – තණමල්විල ප්‍රධාන මාර්ගයට 4 km
📌 වැල්ලවාය නගරයට 4 km
📌 හදපානාගල මල්වත්තාවල පාරට 100 m
🌄 සංචාරක කර්මාන්තය හෝ කෘෂිකාර්මික ආදායම් ව්‍යාපාරයක් සඳහා විශිෂ්ට අවස්ථාවක්!
💰 ආයෝජකයින්ට සුවිශේෂී අවස්ථාවක්