🔘මෙන්න ඔබට වටිනා ආයෝජන අවස්ථාවක් ඓතිහාසික සීගිරිය සංචාරක පුරවරයේ නිවාඩු නිකේතනයකට සුදුසු ඉඩමක් විකිණීමට
🔘 අක්කර 2
💰 අක්කර එකක මිල ලක්ෂ 170
🔘.ඉඩමටම අඩි 20 පාර
🔘 නළ ජලය / .🚰
🔘 විදුලිය සහිත.💡
🔘 සංචාරක හෝටලයකට
🔘 කබානා ඉදිකිරීමට සුදුසු
🔘 නිවාඩු නිකේතනයකට වඩාත් සුදුසු
🔘 ස්වභාවික වැඩුණු ගස් වලින් සමන්විත වෙ.
🔘 මෙම ඉඩමට නුදුරින් තරු පන්තියේ සංචාරක හෝටල් කිහිපයක් පිහිටා ඇත.
🔘 සීඝ්රයෙන් මිල ඉහළ යන හා දියුණු වන සීගිරිය ප්රදේශයේ ආයෝජනය කිරීමට ඔබට මහඟු අවස්ථාවක්.
🔵 නිරවුල් ඔප්පු.( සින්නක්කර )
🔵 නිස්කලංක පරිසරයක් ඇති ඉඩමකි. මනරම් වටපිටාව සුහද අසැල්වැසියන්.🤝🍃🌳🎪⛰️🏞️🏘️🏘️🏛️🗻🏕️🌾
✔️ඉඩම් බැලීමට පෙර දිනයක් සහ වෙලාවක් වෙන් කරවා ගැනීම අනිවාර්යවේ.
🏛 Senith Lands and properties