➤ රජමල්වත්ත වික්‍රමසිංහපුර බත්තරමුල්ලේ ඉතා ප්‍රභූ නේවාසික ප්‍රදේශයක පිහිටි පර්චස් 24ක වටිනා ඉඩමකි.
➤ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉතා ආසන්නව පිහිටා ඇත.
➤ ශක්තිමත් පස් සහිත ඉඩමක් වන අතර පසුපස මායිම කුඩා ඇළක් සහ ගස් සහිත රක්ෂිත ප්‍රදේශයකින් සමන්විත වේ.
➤ අනෙකුත් මායිම් සියල්ලම parapet තාප්ප වලින් වටකර ඇත.
➤ ඉදිරිපස මායිම නිවාස මංතීරුවකට මුහුණලා ඇති අතර wire mesh වැටකින් වෙන්කර ඇත.
➤ ශබ්ද සහ වායු දූෂණයෙන් තොර නිස්කලංක පරිසරයකි.
➤ අධි සුඛෝපභෝගී නිවසක් සහ පිහිනුම් තටාකයක් ඉදිකිරීමට ඉතා සුදුසුය.
➤ නිවාස 2කට පමණක් සීමා වූ පෞද්ගලික නේවාසික මංතීරුවක පිහිටා ඇත.
➤ මාර්ග පළල අඩි 18කට වැඩිය.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ සියලුම නාගරික පහසුකම්.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි.
➤ ප්‍රභු නේවාසික පරිසරය.
➤ අවශ්‍යතා අනුව අව්‍යාජ ගැනුම්කරුවෙකු සමඟ කොන්දේසි සාකච්ඡා කළ හැකිය.
➤ ඉක්මන් විකිණීමක් සඳහා ඉදිරිපත් කර ඇත.
★ Close to Sri Lanka Parliament, Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp | Instagram | Tiktok | peolands.com | Peo Land Real Estate (Pvt) Ltd