➤ ගම්පොළ, උලපන ප්‍රදේශයේ පිහිටි වටිනා ඉඩම්
➤ පර්චසය 125000 සිට ඉහලට
➤ පදිංචියටත් ආයෝජනයටත් Eco Tourism ව්‍යාපාර සඳහාත් ඉතා සුදුසුයි.
➤ පර්චස් 160 ක විශාල ඉඩම් ප්රමාණයකි.
➤ ගම්පොළ - නාවලපිටිය ප්‍රධාන මාර්ගයට මීටර් 400 යි.
➤ මහනුවර ප්‍රධාන පාරට මීටර් 500 යි.
➤ මහවැලි ගඟට මුහුණලා පිහිටා ඇත.
➤ මීදුම් සහිත සුන්දර ස්වභාවික දර්ශනයක් සහිතයි.
➤ තේ සහ වෙනත් භෝග වගා කර ඇති අතර ආකර්ෂණීය ආදායමක් ලැබේ.
➤ පර්චස් 128, 92, 74.3 සහ 160 ලෙස ඉඩම් කොටස් 4 ක් ඇත.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු සහිතයි.
➤ නිස්කලංක පරිසරය.
➤ සියලුම නාගරික පහසුකම් ඇත.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි.
★ Ideal for Eco Tourism & Agricultural Projects
★ Facing Mahaweli River with Scenic Environment
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd