➤ හලාවත නගරයට ආසන්නව නිවසක් සමඟ වටිනා ඉඩමක් විකිණීමට ඇත
➤ පර්චස් 96.5 ක විශාල ඉඩමක් වන අතර සරුසාර පොල් වගාවක් සහිතයි
➤ හලාවත - මීගමුව - කොළඹ ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටා ඇත
➤ ඉඩම තුළ නිවසක්ද ඇති අතර නිදන කාමර 03ක්, සාලය, කෑම කාමරය, මුළුතැන්ගෙය සහ නාන කාමර 01ක් ඇත
➤ නල ජලය සහ විදුලිය පහසුකම් ඇත
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු
➤ නිස්කලංක පරිසරය
➤ සියලුම නාගරික පහසුකම්
➤ ජලය සහ විදුලිය පහසුකම් ඇත
➤ සියලුම අනුමැතිය සහිතයි
➤ ප්‍රභු නේවාසික පරිසරය
➤ මාදම්පේ නගරයට මිනිත්තු 8
➤ හලාවත නගරයට මිනිත්තු 15
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd