➤ නුගේගොඩ, ඇන්ඩිරිස් පාර - පැරණි කැස්බෑව පාර ප්‍රදේශයේ පිහිටි පර්චස් 7.5 ක අනර්ඝ ඉඩමක් විකිණීමට ඇත.
➤ පදිංචියට ඉතා සුදුසු ප්‍රභු නේවාසික බිම්කොටසකි.
➤ අනාගත ආයෝජනයක් සඳහා ඉතා වටිනා දේපළකි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු.
➤ සියලුම අනුමැතිය සහිත පර්චස් 7.5 ක ඉඩමකි.
➤ නිස්කලංක පරිසරයක පිහිටා ඇත.
➤ සියලුම නාගරික පහසුකම් සහිතයි.
➤ ජලය , විදුලිය ඇත.
➤ සියලුම අනුමැතිය සහිතයි ....
➤ ප්‍රභු නේවාසික පරිසරයක පිහිටා ඇත.
➤ Once in a lifetime investment opportunity.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Please call for viewing by appointment only
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)