➤ තලවතුගොඩ කලල්ගොඩ ප්‍රදේශයෙන් පර්චස් 8 ක වටිනා හිස් ඉඩමක් විකිණීමට ඇත.
➤ රණවකවත්ත මාර්ගයට මුහුණලා පිහිටා ඇත.
➤ නේවාසික කටයුතු සඳහා ඉතා සුදුසුයි.
➤ නිස්කලංක හා ප්‍රභූ නේවාසික පරිසරයක පිහිටා ඇත.
➤ සියලුම අනුමැතිය සහිත ඉඩමකි.
➤ නිරවුල් සහ පිරිසිදු ඔප්පු සහිතයි.
➤ ජලය හා විදුලිය ඇතුළු සියලුම නාගරික පහසුකම් සහිතයි.
➤ තලවතුගොඩට කිලෝමීටර් 1.5
➤ කලල්ගොඩ මාර්ගයට මීටර් 500
➤ Cargills Food City, Keells Super, බැංකු සහ ජාත්‍යන්තර පාසල් ඉතා ආසන්නයෙන් ඇත.
➤ කසළ එකතු කිරීමේ සේවාව සහ සියලු නාගරික පහසුකම් සහිතයි.
➤ ඉතා වටිනා ආයෝජන අවස්ථාවකි.
★ Close to Super Markets, Banks, Schools & other essential facilities
★ All infrastructure perfectly available including waste collection service.
★ There is no legal or financial issues associated with the property.
⇨ Feel free to call for an appointment or
for More information Contact
PEO Land Real Estate (Pvt) Ltd
GENUINE BUYERS ONLY
*NO BROKERS*
(බ්‍රෝකර්වරු ඇමතීමෙන් වලකින්න)
Social Media :
Facebook | YouTube | WhatsApp| Instagram | Tiktok| peolands.com| Peo Land Real Estate (Pvt) Ltd