කොරියන් ස්කිල් ටෙස්ට් පින් බෝඩ් එක සහ නට් බෝඩ් එක
ඔන්න ගොඩක් අය ඉල්ලපු ස්කිල් හෝල් එක ඇතුලෙ තියෙන බෝඩ් වලට සමාන බෝඩ් දෙක ගෙනාව ..😃💪
අවශ්‍ය අය ඕඩර් කරන්න 👍
පින් බෝඩ් එක පමනක් 2500
පින් බෝඩ් එක
නට් බෝඩ් එක
නට් සහ ඔශර්
ඔක්කොම 4000 යි (යතුරු නෑ)
ඇනවුම් කිරීමට ..👇
නම
ලිපිනය
දුරකතන අංක 2
දිස්ත්‍රික්කය
මෙම අංකයට වට්ස්ඇප් මැසේජ් එකක් එවන්න