තලවතුගොඩින් click වෙන හොදම Address එක
ගමේ ලස්සනම ඉඩම
මෙන්න SAVI LANDS අප වෙතින් ඔබට පිදෙන ගමේ ලස්සනම ඉඩම NOTTINGHILL තලවතුගොඩ, හෝකන්දර.
අවසාන බිම් කොටස් 9
ඔබේ ලස්සනම ඉඩමෙන් ඔබ වෙත පිදෙන හොදම වාසි මෙන්න
⭕ අතුරුගිරි අධිවේගී පිවිසුමට විනාඩි 5 යි
⭕ හෝකන්දර නගරයට විනාඩි 3 යි
⭕ තලවතුගොඩ හන්දියට විනාඩි 5යි
⭕ කොට්ටාවට විනාඩි 5යි
⭕ විද්යාල හන්දියට විනාඩි 3යි
සුපිරි වෙළඳසැල්
බැංකු
පුළුල් මාර්ග
තෙකලා විදුලිය
නල ජලය
බැංකු ණය පහසුකම්
සියලුම නාගරික පහසුකම්
පර්චස් 6.50 සිට 8.50 දක්වා වූ බිම් කොටස්
පර්චසයක් 1,295,000/- සිට ඉහළට ⬆
ලක්ෂ 3 ක් පමණක් ගෙවා ඔබගේ වටිනා රන් බිම අදම වෙන්කරවා ගන්න.
මෙම අවස්ථාව Savi Lands සමඟ ගනුදෙනු කරන ඔබට පමණි.
ඔබේ වටිනා අවස්ථාව මගහැරනොගන්න...
ගමේ ලස්සනම බිම්කඩ වෙන්කරවා ගැනීමට අදම අමතන්න.