190 බස් පාරට ( 600M )
විද්‍යාල හන්දියට ( 5min )
ජාතික හා ජාත්‍යන්තර පාසල්, රෝහල්, සුපිරි වෙළඳ සැල්, බැංකු, ඖෂධ සැල් සහ සියලුම දෛනික අවශ්‍යතා අතේ දුරින්.....
* නල ජලය,
* තෙකලා විදුලිය,
* ඉන්ටර්ලොක් ඇතිරූ පාරවල්,
* නිසි කාණු පද්ධති,
නිරවුල් ඔප්පු සහ සියලුම රජයේ අනුමැතීන් සහිතව,
ඔබට වඩාත් පහසු ගෙවීමේ ක්‍රම හා බැංකු ණය පහසුකම්...
"මව්බිමින් උරුමයක් - විශ්වාසනීය පොරොන්දුවක් "