කොට්ටාව සිද්දමුල්ල නිදහස් මාවතේ පර්. 24 ක ඉඩම සමඟ පහළ තට්ටුව සම්පුර්ණ කළ නිවස විකිණීමට.
කාමර 3 යි.
කුස්සිය
කෑම කාමරය
නාන කාමර 1
සාලය
වර්ග අඩි 1700 ++
වාහන 2ක් හෝ 3ක් නැවත්වීමට පහසුකම් ඇත.
255 බස් පාරට 250m
කොට්ටාවට 3km
මිරිස්වත්ත 4.5km
කොට්ටාව අධිවේගී මාර්ගයට 5km
ඉඩම පිටුපසින් පර්.7ක පමණ කොටසක් අඩි 15 පාරට මුහුණලා පිහිටා ඇත.
නිවස සුන්දර වෙල් යායකට මායිම්ව නිදහස් පරිසරයක පිහිටා ඇත
මිල -රු 26,000,000/= (260Lakh )
වැඩි විස්තර සඳහා අමතන්න