Single Story House For Sale In Kadawatha (weboda)
LKR 130/=
නුවර පාරට 2.4km කින් බස් පාරට 400 m දුරින් පිහිටි Perch 7.5 ක තනි මහල් නිවස...(ඉදිගහමුල හංදිය ඇතුල පාර)
මෙම නිවසේ,
▫️Rooms -03
▫️Bathroom - 01
▫️Servant Bathroom -01
▫️Modern kitchen with pantry
▫️Large living and dining
අමතර,
▫️වාහනයක් නවතා තැබීමේ ඉඩකඩ සහිත වීම.
▫️ලිං ජලය
▫️වට තාප්ප සහා ගේට්ටු
▫️නිදහස් නිස්කලංක වටපිටාව
ඔබගේ පහසුවට,
▫️බස් පාරට 400m
▫️නුවර පාරට 2.4 km
▫️කිරිල්ලවල 3km
▫️කඩවත 6 km
▪️මිල ලක්ශ 128/-
මිල ගණන් සාකච්ඡා කරගත හැක..
බැංකු ණය ලබා ගැනීමේ පහසුව