පර්චස් 20 ක් සහිත අලුත් නිවස විකිණීමට - අතුරුගිරිය.
Super luxury Almost BRAND NEW single story house for sale in Athurugiriya, Galwarusawa Road.
Near Millennium City.
Facing to 20 feet wide tar road.
Very decent neighborhood.
Calm & peaceful area.
Very convenient location.
Constructed the house using high quality materials.
Architectural Designed house.
3 Bedroom with 3 AC & Attached bathroom.
2 Modern Bathroom with Hot Water.
Large sitting area.
Dining area.
Modern pantry with cupboards.
Separate Kitchen.
Parapet wall & Roller gate.
Car Porch.
2 - 3 Vehicle parking.
Landscaped beautiful garden.
10 Perches land space for construction an another house.
Fully tiled.
Finishing Roof.
Ceiling fans.
AC & Hot water.
Lanka tiles & high quality bathware.
Modern electrical fittings & lampshade.
Easy access to Malabe, Colombo, Kottawa, Battaramulla, Kaduwela & highway.
20 Perches land.
Clear title.
Plan approved with COC.
Price 28 million ( 280 lacks ) negotiable.
Strictly no brokers please.
අතුරුගිරිය, මිලේනියම් සිටි නගරයට ආසන්නව සුඛෝපභෝගී, පදිංචි වූ අතිනවීන නිවසක් විකිණීමට.
අඩි 20 තාර පාරට මුහුණලා.
මාළඹේට, බත්තරමුල්ලට, කොළඹට, කොට්ටාවට, කඩුවෙලට, අදිවේගී පිවිසුමට පහසුවෙන් ලගාවිය හැකිය.
වැදගත් නේවාසික පරිසරය.
කාමර 3.
නවීන නාන කාමරය 2.
විශාල සාලය.
නවීන කබඩ් සහිත පැන්ට්‍රිය.
Car Porch.
වාහන 2 - 3 කට පාර්කිං.
වටතාප්ප.
රෝලර් ගේට්ටුව.
අලංකාර මිදුල.
තවත් නිවසක් සෑදීම සදහා පර්චස් 10 ක බිම් ප්‍රමානයක් නිදහස්ව පවතී.
AC සහ Hot water.
ලංකා ටයිල්.
ෆිනිශින් වහලය.
උසස් තත්ත්වයේ නවීන නාන කාමර උපාංග.
සිවිලින් ෆෑන්.
ඉඩම පර්චස් 20.
පිරිසිදු ඔප්පු.
ප්ලෑන් අනුමතයි.
COC ඇත.
අංගසම්පූර්ණ අතිනවීන තනිමහළ් නිවස විකිණීමට.
මිල ලක්ෂ 280.
මිල සාකච්ඡා කල හැකිය.
බ්‍රෝකර්වරු අනවශ්‍යයි.
ඔබගේ ඉඩම, නිවස විශ්වාසවත්තව විකුණාගැනීම / කුලියටදීම සදහා SOORIYA PROPERTY MANAGEMENT අමතන්න.