𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝐌𝐨𝐝𝐞𝐫𝐧 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐚𝐡𝐚𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
කහතුඩුව හයිඩ්‍රාමනී ආසන්නයෙන් පර් 10ක ඉඩමෙහි නිදන කාමර 4ක් සහ නාන කාමර 3කින් සමන්විත නවීන පන්නයේ තනිමහල් නිවස විකිණීමට.
මෙම නිවස මායිම් බිත්ති නොමැතිව නිවස වටා ඇවිද යා හැකි අයුරින් සියලු පහසුකම් සහිතව ඉදිකර ඇත.
මිල ලක්ෂ 275යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
ගංවතුර සහ ස්වාභාවික හානි කිසිත් නොමැති ප්රදේශයකි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent -10 Perches
🔹 Floor area - 1608 sqft
🔹 Parking facility - 2
𝐇𝐨𝐮𝐬𝐞 𝐝𝐞𝐭𝐚𝐢𝐥𝐬
👉3 Bedrooms
👉2 modern bathrooms
👉Servant room & bathroom
👉Master bedroom has attached bathroom
👉Large Living room & Dining room
👉Kitchen with pantry cupboards
👉Garden wall surrounded
👉Roller gate with wicket gate
👉Clear Deed with COC
👉No blind wall
👉Landscaping garden
👉 Used Imported Italian tiles
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ Near Kahathuduwa Hirdarmani Garment
✅ 2 minutes to Kahathuduwa Highway entrance
All the facilities are very close by. Please call us for more information. Don't miss this opportunity.
( International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.)
It is an area with no floods or natural disasters.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
5th dec.