Single Storied House in Ratmalana
පර්චස් 7 ඉඩම සමග නිවස සහ කඩකාමරය
මිල : ලක්ශ 140/= (මිල ගනන් උපරිමයෙන් අවම කර කර ඇත)
රත්මලාන, මාලිගාව පාර
✅නිරවුල් ඔප්පු ඇත.
කාමර 3
සාලය
නාන කාමරය 1
කුස්සිය
කුඩා මෝටර් රථයක් සහ යතුරු පැදියක් නැවතීමට ඉඩ පහසුකම් ඇත.
අඩක් නිමා කල කඩ කාමරයක් ද සහිතයි.
KDU college එකට (කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය) 1km දුරින් සහ බොරුපන cargils food city එකට 900m දුරින්,
KDU University Hospital එකට 3km
100/101 මොරටුව-පිටකොටුව ගාලුපාරට 2.5km
බොරලැස්ගමුවට 3.5 km
මහරගමට 6 km
පිලියන්දලට 2.5 km