🏡 වෙයන්ගොඩ – නයිවලට සමීප වටිනා දෙමහල් නිවසක් විකිණීමට
සියළු පහසුකම් සපිරි, නිදහස් සහ නිස්කලංක වටපිටාවක පිහිටි මෙම අලංකාර දෙමහල් නිවස වෙයන්ගොඩ, නයිවල සහ නිට්ටඹුව නගරවලට පහසුවෙන් ළඟා විය හැකි ඉතා වටිනා ස්ථානයක පිහිටා ඇත.
නිවසේ අසිරිය විඳිමින් සුවපහසු ජීවිතයක් ගත කිරීමට ඉතා සුදුසුයි.
🌿 Property Details
▫️ Land Extent – Perches 12.5
▫️ Floor Area – 2700 Sqft (Without Varandah)
🏠 House Features
▪️ Bedrooms – 02
▪️ Master Bedroom 01 (AC සමඟ)
▪️ Spacious Open Area (AC සමඟ)
▪️ Kitchens 02 (Pantry සමඟ)
▪️ Bathrooms – 02
▪️ Store Room
▪️ Varandah
▪️ Vehicles 4ක් සඳහා Parking පහසුකම්
▪️ Boundary Wall සහ Gate
⚡ Facilities
🟢 ලිං ජලය
🟢 තෙකලා විදුලිය
🟢 අඩි 15 පිවිසුම් මාර්ගය
📍 Location Advantages
✳️ හීංදෙණිය – පට්ටිගොඩ පාරට 250m
✳️ වටද්දර හංඳියට 1km
✳️ පට්ටිගොඩ Railway Station – 1.9km
✳️ වෙයන්ගොඩ – 2.5km
✳️ නයිවල හංඳිය – 2.3km
✳️ නිට්ටඹුව – 7km
✳️ මිනුවන්ගොඩ – 12km
✳️ ගම්පහ – 12km
✳️ Airport – 21km
✅ Clear Deed
✅ Approved Plan
✅ Bank Loan පහසුකම් ලබාගත හැක
✅ Property Inspection පසු මිල සාකච්ඡා කළ හැක
📞 වැඩි විස්තර සඳහා අමතන්න