🏠 තනි තට්ටුවේ නිවසක් කුලියට දීමට රත්මලාන
📍 ස්ථානය: රත්මලානේ විශේෂ ආර්ථික මධ්‍යස්ථානයට යන මාර්ගයේ
🔹 තනි තට්ටුවේ නිවසක්
🔹 සාලය
🔹 නිදන කාමර 2
🔹 Kitchen
🔹 Washroom
🔹 dining room
🔹 මුළු නිවසටම සිවිලිම සවිකර ඇත
🔹 තාප්ප දමා වෙන්කර ඇති පරිසරය
🔹 වෙනම ජල හා විදුලි බිල්පත්
💰 මාසික වාරිකය: රු. 40,000/-
🤝 වාරික මුදල සාකච්ඡා කරගත හැක.
📞 වැඩි විස්තර සඳහා අමතන්න