කඩවත ගනේමුල්ල නගරයෙන් සියලුම පහසුකම් සහිත නිවස විකිණීමට.
✴️ මුලු නිවසම ටයිල් හා සිවිලිම් කර ඇත.
✴️ ආරක්ෂක ගේට්ටුව හා තාප්පය.
✴️ පර්චස් 10ක ඉඩම.
✴️ CCTV කැමරා පහසුකම්.
✴️ නළ ජලය හා ලිං ජලය දෙකම ලබාගෙන ඇත.
🚗 කඩවත ගනේමුල්ල බස් පාරට මීටර් 600යි
🚗 කඩවත නගරයට 7Km
🚗 ගනේමුල්ල නගරයට 1Km
🚗 අඩි 10 මාර්ගය.
✴️ රජයේ අනුමත සැලසුම්.
✴️ පිරිසිදු ඔප්පු.
✴️ කාමර 3යි
✴️ සාලය
✴️ කෑම කාමරය.
✴️ පැන්ට්ර් කබඩ් සහිත මුලුතැන්ගෙය.
✴️ ඇතුලත නාන කාමරය.
✴️ පිටත නාන කාමරය.
✴️ ගංවතුර, නායයෑම් වැනි ස්වාභාවික විපත් කිසිවක් නැත.
✴️ අත්පිට ගැනුම්කරුවන් පමනක් කතා කරන්න.
✴️ මිල ලක්ෂ 99යි.
නිවස බලන්න කලින් දැනුම්දීමක් කරල එන්න.