Home made සීනි සම්බල් කප් විකිණීමට තිබේ .
කරාඹු නැටි, එනසාල් සහ අනෙකුත් ස්වභාවික කුළුබඩු යොදා ඉතා පිරිසිදුව සහ රසවත්ව සකසා ඇත.
කෘත්රිම රසකාරක සහ වර්ණක අඩංගු නැත.
කප් 1ක් රු. 90/=
5ක් මිලදීගන්නා විට 1ක් රු. 80/=