🌿🏡 සොබාදහම මැදින් ඔබේ සිහින නිවසටත්, අනාගතය සුරක්ෂිත කරන වටිනා ආයෝජනයකටත් හොඳම තේරීම! 📈✨
නගරයේ පහසුකම් සියල්ලටම සමීපව, එහෙත් නිස්කලංක හා සුවපහසු පරිසරයක පිහිටි ගම්පහ - ඔරුතොට, නුවර පාර ආසන්නයේ මෙම විශිෂ්ට ඉඩම් ව්‍යාපෘතිය ඔබගේ ජීවන සිහිනය සැබෑ කර ගැනීමටත්, අනාගතයේ වටිනාකම වැඩිවන ආයෝජනයක හිමිකරුවෙකු වීමටත් අනගි අවස්ථාවක් ලබා දෙයි.
✨ ඔබ වෙනුවෙන්ම සැලසුම් කළ විශේෂ පහසුකම් ✨
✅ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය තහවුරු කරන Gated Community සංකල්පය
✅ කාපට් යෙදූ පුළුල් හා නවීන මාර්ග පද්ධතිය
✅ විධිමත් ජලාපවහන (කානු) පද්ධතිය
✅ තෙකලා විදුලිය හා නල ජල පහසුකම්
✅ 8% වාර්ෂික පොලී අනුපාතය යටතේ අරලියෙන් පහසු ගෙවීමේ ක්‍රම
✅ පහසු බැංකු ණය පහසුකම්
✅ වසර ගණනාවක විශ්වාසය තහවුරු කළ අරලිය නාමය
💎 අද ගන්නා තීරණය හෙට ඔබේ වටිනාම වත්කම විය හැකිය!
📍 පදිංචියටත් ආයෝජනයටත් එකසේ ගැළපෙන මෙම සුවිශේෂී අවස්ථාව අතපසු නොකරන්න.