දඹදුරය උදම්මිට නිවසක් සමග ඉඩමක්
අලවතුපිටිය දුම්රිය ස්ථානයට මී. 100 යි
ජා- ඇල , සීදුව, කටුනායක ,ගම්පහ , රද්දොලුව නගරයන්ට විනාඩි 20 න්
ඒකල ජා- ඇල රජ මාවත පාරට මීටර් 600 යි
ලක්ශ 120 යි
පිරිසිදු ඔප්පු
විදුලි බලය, ජලනල සහිත නිවස .
ජා- ඇල අධ්වේගී මාර්ගය ඔස්සේ කොලඹට
විනාඩ් 25 න්