සිගේරා මාවත, තලපත්පිටිය ප්රදේශයේ ඉඩමක් විකිණීමට ඇත. (ID: JP01S)
⛳️ ඉඩමේ විශාලත්වය- පර්චස් 13.50කි,
⛳️ පර්චසයකට ලක්ෂ 25.00 බැගින් බලාපොරොත්තු වේ. (මිල සාකච්චා කල හැක)
⛳️ ඉතා හොඳ අසල්වැසි වටපිටාවකින් යුක්ත වේ.
⛳️ අඩි 20 ප්රවේශ මාර්ගයක් ඇත.
⛳️ ඉතා පිරිසිදු ඔප්පු.
⛳️ආසන්න ස්ථාන වලට දුර-
කෝට්ටේ නගරයට කි.මි 1.5කි,
මහරගම නගරයට කි.මි 2කි,
නුගේගොඩ නගරයට කි.මි 2.2කි,
බත්තරමුල්ල නගරයට කි.මි 2.5කි,
පන්නිපිටිය නගරයට කි.මි 4කි,