අවශ්‍යයි
ළමා ඇඳුම් ප්රදර්ශනාගාරයක් සඳහා
වර්ග අඩි 750 ක පමණ ගොඩනැගිල්ලක්
කොළඹ, රාජගිරිය, බත්තරමුල්ල, නාරාහේන්පිට සහ තිඹිරිගස්යාය ප්‍රදේශවලින් ඉක්මනින් අවශ්‍යයි.
We are looking to rent a showroom/commercial space for a Kids' Clothing Outlet in
📍 Thimbirigasyaya
Rental properties only.
If you have a suitable showroom or commercial space available for rent, please contact us during office hours (9:00 AM – 6:00 PM).