රගම නගරයේ – ප්‍රධාන රෝහලට ඉතා ආසන්නව පිහිටි සම්පූර්ණ ගොඩනැගිල්ල විකිණීමට ඇත.
දැනට සාර්ථකව ක්‍රියාත්මක ෆාමසිය සමඟ, වලංගු ෆාමසි බලපත්රයද ඇතුළුව විකිණේ.
රෝහලට ආසන්නතාවය හේතුවෙන් දෛනික ගනුදෙනුකරුවන් විශාල සංඛ්‍යාවක් ලැබෙන
ඉහළ ආදායම් හැකියාවක් ඇති ව්‍යාපාරික ස්ථානයකි.
ප්‍රධාන මාර්ගයට පහසු ප්‍රවේශය, නගරයේ සියලුම පහසුකම්
(බැංකු, පාසල්, බස් / දුම්රිය පහසුකම්) සමීපව පිහිටා ඇත.
ෆාමසි, වෛද්‍ය මධ්‍යස්ථානය, ලැබ්, හෝ වෙනත් වාණිජ ව්‍යාපාර සඳහාද
අතිශය සුදුසුය.
💰 රු. මිලියන 60
ඉක්මන් විකිණීමට.
ගැනුම්කරුවන්ට හෝ ආයෝජකයින්ට ඉතා වටිනා අවස්ථාවකි.
වැඩි විස්තර සඳහා කරුණාකර අමතන්න.