ගාලු පාරට මුහුණ ලා ඇත.
කඩ කාමර 02 කි.
එක් කඩයක් ලෙසට භාවිත කර හැක.
විදුලි මීටර 02 කි.
ඡල මීටර 01 කි.
වරිපනම් අංක දෙක කි.
එක් කඩ කාමරයක් ගාලුපාර දෙසටත් අනෙක් කඩ කාමරය අතුරු මාර්ගය දෙසට ත් මුහුණ ලා ඇත.
පලල අඩි 8 දිග 50කි.
මැදින් නාන කාමරය පිහිටා ඇත.
පුඵම පන්තියේ හිමිකම් සහතිකය ක් ඇත.
වේල්ස් කුමාර/කුමරි පුධාන පාසල් බස් නැවතුම ඉදිරිපිට, වාහන නැවතුම සමග පිහිටා ඇත.
අතුරු මාර්ගය ගොඩනැගිල්ල සීමාව ඉඩම ට අදාල නොවන බව නගර සභා අනුමැතිය ලැබී ඇත.
අපේක්ෂිත මිල ලක්ෂ 195කි, මිල සාකච්ඡා කල හැක.
පාසැල් කිහිපයක බස් නැවතුම මෙය වන අතර ලමුන් 10000 පමණ අවට සැරිසරන බැවින් පාසැල් ඉලක්ක ගත වයාපාරය කට වඩාත්ම සුදුසුය