කටුබැද්ද, තෙලවල හංදියෙහි ව්යාපාරික ගොඩනැගිල්ලක පිහිටා ඇත. පාසලක් , ඇගලුම් කම්හල් සහ බෝඩින් පහසුකම් සපයන ස්ථාන වලින් වට වූ ජනාකීර්ණ ප්රදේශයකි. මාස 4ක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ.
Situated in a commercial building in Thelawala junction, Katubedda. Highly commercialized area surrounded by a School, Garment factories and Boarding places. 4 months advance is required.