Shop For Rent in Maharagama, Pamunuwa
===================================
මහරගම , පමුණුව , පරණ පාරට මුහුණලා , නිමි ඇදුම් වයාපාරයේ හදවත බදු ස්ථානයක පිහිටි පහත මහල බද්දට.
* නිමි ඇදුම් වයාපාරයකට ( තොග / සිල්ලර ) අනගි ස්ථානයකි.
* ඔසුසල සහ RICH LOOK ඉතා ආසන්නව
* වර්ග අඩි 225
* සම්පූර්න ටයිල්
* ටොයිලට් සහිතයි
* ජල පහසුකම් ඇත
මාසික කුලිය - 225,000/=
* දෙසැම්බර් මාසයේදී උඩුමහලද බදු පදනම යටතේ ගත හැක / සම්පූර්ණ ගොඩනැගිල්ල
ව. අඩි 550