අවුරුදු 2 වයස shihtzu නීරෝගී ගැහැනු සතෙක් වේ
පානදුර අවටින් සොයයි
Cross කිරීම සදහා පිරිමි සතාව අපගේ නිවසට රැගෙන ආ යුතුයි
Male සතා අය්තිකරුට පැටවුන් ලැබුනු පසු පැටවෙකු ලබා දේ
Crossing දැමීමට අවශ්‍යනම් මෙම දුරකතන අංකවලට කතා කර හෝ whatsapp පණිවිඩයක්