🌹 Glow Rose Face Cream 🌹
රෝස මලක් වගේ ලස්සන වෙන්න ✨
රෝස මලක් වගේම මෘදු, පැහැපත්, දීප්තිමත් සමක් තිබ්බොත් ඔයාටම ලොකු ආත්ම විශ්වාසයක් දැනෙනවා නේද? 🌸
Glow Rose Cream එක විශේෂයෙන්ම නිෂ්පාදනය කරලා තියෙන්නේ,
✨ _සමට ස්වභාවික දීප්තියක් ලබාදෙන්න_
✨ _අඳුරු හා dull බව අඩු කරන්න_
✨ _Skin tone එක even කරලා fresh glow එකක් ලබාදෙන්න_
✨ _සම මෘදු කර සෞඛ්‍ය සම්පන්න පැහැපත් පෙනුමක් ලබාදෙන්න_
Rose inspired gentle formula එකක් නිසා සමට හිතකර සහ මෘදු සත්කාරක් ලබාදෙනවා. 💕 අහිතකර රසායනික ද්‍රව්‍ය නැතුව… දිනපතා භාවිතයට සුදුසු balanced cream එකක් 🌷
“මටත් natural glow එකක් ලැබෙයිද?” කියලා සැකෙන් ඉන්න කාලේ ඉවරයි 😌
දිනපතා භාවිතා කරලා බලන්න… ඔයාගේම කැඩපත වෙනස කියයි ❤️✨
🌹 _මෘදු වෙන්න_ 🌹 _විශ්වාසයෙන් ඉන්න_ 🌹 _රෝස මලක් වගේ ලස්සන වෙන්න_
ඔයාගේ සමේ ලස්සන වෙනස අපිත් එක්ක share කරගන්න අනිවාරෙන්ම 😍delivery 350/=