අර්ධ ව්‍යාපාරික ස්ථානය විකිණීමට හෝ හුවමාරුවට හෝ කුලියට දීමට / Semi Commercial Property for sell or Exchange or Rent 🏛️
මිල - 18,000,000/- (මිලියන 18යි) 💰
(මිල සාකච්ඡා කර ගත හැක) 🤝
නාය යෑම්, ගංවතුර වැනි ස්වභාවික ආපදා නොමැති ප්‍රදේශයක පිහිටා ඇති මෙම දේපළ නිවාස, ව්‍යාපාරික හෝ නිවාස/ව්‍යාපාරික යන අරමුණු සඳහා භාවිත කළ හැකි වේ.
2025 සැප්තැම්බර් මාසයේදී සිදු කල තක්සේරුව(Valuation) රුපියල් මිලියන 18.5ක් වේ.
ඉඩම 👇
1. පර්චස් 41 ප්‍රමාණයකින් යුක්තවේ
2. සින්නක්කර ඔප්පු සහිතවේ
3. මැදගම ප්‍රාදේශිය සභා සීමා බල ප්‍රදේශය
4. බිබිල - මොණරාගල ප්‍රධාන මාර්ගයට(B56) මුහුණලා පිහිටා ඇත(බිබිල නගරයට 11km, මැදගම නගරයට - 5km, මොනරාගල නගරයට 31km)
• මෙය රටෙහි බොහෝමයක් ප්‍රදේශ වලට ගමන් කල හැකි බස් ධාවනය වන මාර්ගයකි - මාකුඹුර(අධිවේගී මාර්ගය), කරාපිටිය(අධිවේගී මාර්ගය), කොළඹ, වැල්ලවාය, බදුල්ල, කතරගම, මහනුවර, යාපනය, අනුරාධපුරය, වව්නියාව, කුරුණැගල
5. Google Map Location - 7.069762465534047, 81.26495921272479
6. පොල් ගස් 6ක් ඇත.(වසරකට ගෙඩි 1000ක් පමණ කඩනු ලබයි)
7. පුවක් ගස් 10ක් ඇත
8. ගම්මිරිස් වැල් 10 ඇත
9. විශාල ප්‍රමාණයේ ලොරි රථ 2ක් එකවර පහසුවෙන් නවතා තැබිය හැකි මිදුල
නිවස 👇
1. නිවස ඇතුලත නිදන කාමර 3යි
2. නිවස පිටත කාමර(කාර්යාල කාමරය ලෙස දැනට භාවිතා කරයි) 1යි
3. ගබඩා කාමර 1යි
4. සාලය 1යි
5. TV Lobby 1යි
6. Dinning 1යි
7. Kitchen 1යි
8. Bathroom 1යි
9. මෝටර්රථ 2ක් පහසුවෙන් නවතා තැබිය හැකි ප්‍රමාණයේ පිටත Verandah 1යි
10. නිවස සම්පූර්ණයෙන් Tile කර ඇත
11. තේක්ක දැව යොදා ඇත.
වෙනත් 👇
1. 20kw Solar System එකක් ස්ථාපිත කර ඇත(Net Plus)
2. නිවාස අවශ්‍යතා වෙනුවෙන් Single(1) Phase Ampere 30 විදුලි සම්බන්ධතාවයකින් සමන්විතවේ.
3. ව්‍යාපාරික/කර්මාන්ත අවශ්‍යතා වෙනුවෙන් Three(3) Phase Ampere 60 විදුලි සම්බන්ධතාවයකින් සමන්විතවේ.
4. ට්‍රාන්ස්ෆෝමරයේ සිට මීටර් 400 දුර ඇතුලත පිහිටා ඇත.
• මේ වන විට පිලිගත් වෙළඳ සන්නාමයක බිබිල අවට ප්‍රදේශයේ බෙදාහැරීම් නියෝජිත ආයතනය වෙත කුලී පදනම මත ලබා දී ඇති බැවින් 2026/03/01 දිනෙන් පසුව පමණක් විකිණීම/ගණුදෙනුව සිදු කල හැකිවේ.
• මා බදුල්ල ප්‍රදේශයේ සිට පැමිණිය යුතු බැවින් දේපල පරික්ෂා කිරීම සඳහා කලින් වෙන්කරවා ගත් සති අන්ත දිනයක් පමණක් යොදා ගත හැකිවේ.
ගණුදෙනුව සිදුකල හැකි ආකාර 🤝
1. සම්පූර්ණ වටිනාකම මුදලින්/බැංකු ණය මගින් සිදු කල හැක
• අනෙකුත් වාහන කාණ්ඩ / මාදිලි පිළිබඳවද සාකච්ඡා කල හැක.
3. ඉඩම්/නිවාස/ව්‍යාපාරික ස්ථාන හුවමාරු සලකා බැලේ
• බදුල්ල නගර සීමාවෙහි ඇති ස්ථාන පමණක් සලකා බැලේ.
• අනෙකුත් ප්‍රදේශයන්හී ඇති ස්ථාන පිළිබඳවද සාකච්ඡා කල හැක.
4. ගණදෙනුව සිදු කල හැකි ආකාර පිළිබඳව ඔබගේ යෝජනා ඇත්නම් සාකච්ඡා කල හැක.
ඉහත ආකාර එකක් හෝ කිහිපයක් මගින් ගණුදෙනුව සිදු කල හැක
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.

Land for Sale in Bibile
20.0 පර්චස්මොණරාගල, ඉඩම් ඇති නිවාසරු 4,500,000 සම්පුර්ණ මිලදින 10
Land for Sale in Bibile
51.0 පර්චස්මොණරාගල, ඉඩම් ඇති නිවාසරු 65,000 පර්ච් එකකටදින 11
Bibile Town Land for Sale
61.0 පර්චස්මොණරාගල, ඉඩම් ඇති නිවාසරු 7,500,000 සම්පුර්ණ මිලදින 34
Land with House for Sale - Bibila
2.0 අක්කරමොණරාගල, ඉඩම් ඇති නිවාසරු 5,000,000 සම්පුර්ණ මිලදින 54