උසස්ම තත්ත්වයේ Original Pulsar Ana-Digi (World Time) ඔරලෝසුව විකීණීමට ඇත.
Brand: Pulsar (Seiko සමාගමේ ප්රමුඛ සන්නාමයකි)
Features: Analog & Digital Display, World Time, Alarm, Date/Day, Light
Condition: Brand New තත්ත්වයෙන් ඇත (Original Box, Tags සහ Strap Protective Layer එක පිටින්ම ඇත)
Strap: Premium Stainless Steel
Battery: අලුතින්ම Battery දමා ඇත (Newly Battery Replaced)
පාවිච්චි කරලා නෑ මම watch collect කරද්දි ගත්ත watch එකක් දැන් collect කරන්නේ නෑ ඒකයි sell කරන්න හිතුවේ ඇවිල්ලා බලලා price වෙනස් කරන්න පුලුවන්
no delivery no cod👍
whatsapp එකෙන් massage එකක් හෝ කෝල් කරන්න👍
Original Pulsar Ana-Digi (World Time) Watch for Sale
Brand: Pulsar (A premium brand by Seiko)
Features: Analog & Digital Display, World Time, Alarm,
Date/Day, Backlight
Condition: Unused / Like New (Part of a personal collection. Comes with Original Box, Tags, and Strap Protective Layer)
Strap: Premium Stainless Steel
Battery: Newly Replaced Battery
Never used – Bought for my personal watch collection. I'm no longer collecting watches, which is why I'm selling it.
Price can be slightly negotiated upon inspection.
No Delivery / No COD 👍👍
please put massage or call on whats app