රත්මලාන විශේෂිත ආර්ථික මද්යස්තානය ඉදිරිපිට කඩ කාමරයක් කුලියට දීමලට තිබේ. කලින් සැලුන් එකක් තිබ්බේ සැලුන් එකකට අවශය සියලුම බඩු බාහිර ආදියද ඇත.
💢 ඔබට අවශ්‍ය වෙනත් ව්‍යාපාරක් කිරීමටද හැකියාව තිබේ...