කන්තලේ නගරයට ආසන්නයෙන් අගනා ඉඩමක් සමග නිවසක් ඉක්මනින් විකිණීමට ඇත! 🏡✨
සල්ලි හදිස්සියක් නිසා මෙම මස තුළදීම ඉක්මනින් විකිණීමට නියමිතයි.
(මිල ගණන් සාකච්ඡා කරගත හැක)
📍 විශේෂතා සහ පහසුකම්:
ස්ථානය (Location): කන්තලේ (කන්තලේ සිට පැමිණීමේදී 92 බස් මාර්ගයෙන්/පාරෙන් පැමිණිය යුතුය)
ඉඩම් ප්රමාණය: පර්චස් 40.0 යි
නිවසේ ප්රමාණය: වර්ග අඩි 1,890.0 යි
ඔප්පු: ස්වර්ණභූමි ඔප්පු
🏠 නිවසේ විස්තර:
කාමර
කෑම කාමරය
කුස්සිය
වැසිගිලිය සමඟ
🌟 වටපිටාව සහ ප්රවේශය:
ප්රධාන පාරට 2 km යි
කන්තලේ ටවුමට 6 km යි
පාර කාපට් කර ඇත
ඇතුළු පාරවල් සියල්ල කාපට් කර ඇත
සුන්දර හා නිස්කලංක පරිසරය
අසලින්ම ඇල මාර්ගයක් පිහිටා ඇත
ජාතික පාසල් 3 කටම පහසුවෙන් ළඟා විය හැක
ජනනල (නල ජලය) සහ විදුලිය පහසුකම් සහිතයි
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න:
💬 WhatsApp හරහා සම්බන්ධ වීමට: