නිසකලංක පරිසයක,සුන්දර වෙල් යායකට මායිම්ව අගනා සින්නක්කර බිම් කොටස්.
වාරියපොල නගරයට සමීපයෙන්ම කුරුණෑගල බස් පාර පෙනෙන දුරින්
සියලු පහසුකම් සහිතයි.අනාගතයට සුපිරි අයෝජනයක්.
වාරියපොල නගරයට විනාඩි 05 න්
වාරියපොල මහ රෝහලට 1Km
✅ ජලය
✅ තෙකලා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
✅ පුලුල් මාර්ග
✅ පොලී රහිතව පහසු ගෙවීමේ ක්රම සහිතයි
පර්චසය රු 125,000 .....
✅ මුලික ගෙවීම 10% ඉතිරිය මාස 40 න් ගෙවන්න, නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න
ඔබේ බිම්කොටස අදම වෙන්කරවා ගන්න දැන්ම අමතන්න...
වසර 26ක දේපල වෙළඳාමේ දැවැන්ත මෙන්ම විශ්වාසවන්ත නාමය Prime Lands වෙතින්......