වාරියපොල වටිනාම නේවාසික බිම් කොටස් ....
නිසකලංක පරිසයක,සුන්දර වෙල් යායකට මායිම්ව අගනා සින්නක්කර බිම් කොටස්.
සියලු පහසුකම් සහිතයි.අනාගතයට සුපිරි අයෝජනයක්.
✅ ජලය
✅ තෙකලා විදුලිය
✅ සින්නක්කර ඔප්පු
✅ පුලුල් මාර්ග
✅ පොලී රහිතව පහසු ගෙවීමේ ක්රම සහිතයි
වාරියපොල නගරයට විනාඩි 10 න්
පර්චසය රු 110,000 සිට.මූලික ගෙවීම 25% ඉතිරිය,
✅ මාස 24 පොලී රහිතව ගෙවන්න, නැත්නම් අවුරුදු 5 කින් ටික ටික ගෙවන්න ගන්න
වැඩි විස්තර සදහා දැන්ම අමතන්න