විස්තරය
අවශ්‍යව ඇත
JT DBT
අවධානයෙන් සිටින්න: මාර්ගගත වංචාවෙන් වළකින්න
- ikman සහාය කණ්ඩායම් කිසිවිටෙක චැට් මෙසෙජ් යවන්නේ නැත!ලින්ක් ක්ලික් නොකරන්න, කිසි විටක කාඩ්පත් විස්තර හෝ OTP ඉල්ලන්නේ නැත. ikman බෙදා හැරීමේ සේවා ලබා නොදෙයි.
පීපල්ස් පාක් සාප්පු සංකීර්ණයෙන් බිම් හෝ පළමු මහලෙන් / පෑලියගොඩ එළවලු හෝ මත්ස්‍ය වෙළඳපොලේ බිම් මහළින් කඩකාමරයක් අත්පිට මුදලට මිලදී ගැනීමට අවශ්‍යයි.
එසේත් නැත්නම්
ප්‍රධාන පාරට මුහුණලා කොළඹ 3,4,5,6,8,10,11,12,13,14,නුගේගොඩ, නාවල, කළුබෝවිල, දෙහිවල හෝ ගල්කිස්ස (මුහුදු බඩ පාරට හෝ මුහුද පැත්තට නොවන්නට) ගොඩනැගිල්ලක් / කඩකාමරයක් අත්පිට මුදලට මිලදී ගැනීමට අවශ්‍යයි.
වෙනත් ප්‍රදේශවල එපා.
අතරමැදියන් හා නියෝජිතයන් අනවශ්‍යයි.
WANTED a shop at People's Park [Highly preferred (ground or first floor)] or a groud floor vegitable / fish shop at Peliyagoda New Manning Market to be purchase outright. .
Or
A main road facing Building / Shop in Colombo 3,4,5,6,8,10,11,12,13,14, Nugegoda, Nawala, Kalubovila, Dehiwala and Mount Lavinia (not in marine drive or sea side) to be purchased outright.
STRICTLY NO BROKERS / AGETNS and Telemarkerts.



