රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවල/ බලන්ගොඩ හෝ සමීපව නගරයෙන් අක්කර විසිපහක (අක්කර 25) පොල් හෝ වගා කර ඉඩමක් වහාම අවශ්‍ය කර ඇත.
පහත අවශ්‍යතාවයන් සපුරාලිය යුතුයි.
- අධි 20 ක පුළුල් හොඳ ප්‍රවේශ මාර්ගයක්
- තෙකළා විදුලිබල සැපයුම
- ප්‍රධාන මාර්ග ජලය හෝ භූගත ජලය
- හොඳින් නඩත්තු කළ මායිම්
- පිරිසිදු සින්නක්කර ඔප්පු තිබීම
මිලදී ගැනීමේ උපරිම වටිනාකම රුපියල් මිලියන එකසිය විස්ස යි. (120 Mn) ලක්ෂ 1,200 යි.
රත්නපුර දිස්ත්‍රික්කයේ ගොඩකවල/ බලන්ගොඩ හෝ සමීපව නගරයෙන් අක්කර විසිපහක (අක්කර 25) පොල් හෝ වගා කර ඉඩමක් වහාම අවශ්‍ය කර ඇත.